යානයේ ස්වංක්රිය නියමු පද්ධතියේ ඇතිවු දෝෂයක් මීට හේතුවී ඇති බව වාර්තා වේ. බෝයිං 737 වර්ගයේ මෙම යානය MH 198 ලෙස නම් කර තිබේ.
ස්වයංක්‍රිය නියමු පද්ධතිය අක්‍රිය වීම නිසා යානයේ ඉන්ධන අවසන් වන තුරු පැය 4කට ආසන්න කාලයක් උඩු ගුවනේ සැරිසැරීමෙන් පසු මෙම යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවාට හැකිවී ඇතැයි වාර්තා වේ.
මලයාසියානු ගුවන් සේවයට අයත්ව තිබු MH370 යානය මගීන් 239 ක් සමග පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වු අතර මේ වන තෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් නොමැතග එමෙන්ම පසුගිය ජුලි මාසයේ මගීන් 289 ක් රැගත් MH 17 යානය යුක්රේනයේදී ගුවන් ප්‍රහාරයට ලක්විය.