තවත් මලයාසියානු යානයක් අනු නවයෙන් බේරෙයි

Published in විදෙස්
Monday, 15 September 2014 13:31

තවත් මලයාසියානු ගුවන් යානයක් උඩු ගුවනේදී ඇතිවු දෝෂයක් නිසා යළි මලයාසියාවට ගොඩබස්වා ඇත. ක්වාලාලාම්පුර් නුවර සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දක්වා ගමන් ගනිමින් තිබු ගුවන් යානයක් මෙලෙස ගුවන් ගත කර පැය 4 කට පසු යළි ක්වාලලාම්පුර් ගුවන් තොටුපළටම ගොඩ බැස්සවු බව වාර්තා වේ.

යානයේ ස්වංක්‍රිය නියමු පද්ධතියේ ඇතිවු දෝෂයක් මීට හේතුවී ඇති බව වාර්තා වේ. බෝයිං 737 වර්ගයේ මෙම යානය MH 198 ලෙස නම් කර තිබේ.

ස්වයංක්‍රිය නියමු පද්ධතිය අක්‍රිය වීම නිසා යානයේ ඉන්ධන අවසන් වන තුරු පැය 4කට ආසන්න කාලයක් උඩු ගුවනේ සැරිසැරීමෙන් පසු මෙම යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවාට හැකිවී ඇතැයි වාර්තා වේ.

මලයාසියානු ගුවන් සේවයට අයත්ව තිබු MH370 යානය මගීන් 239 ක් සමග පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වු අතර මේ වන තෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් නොමැතග එමෙන්ම පසුගිය ජුලි මාසයේ මගීන් 289 ක් රැගත් MH 17 යානය යුක්‍රේනයේදී ගුවන් ප්‍රහාරයට ලක්විය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us