මෙහිදී වායු දූෂණය දරුණු වී ඇත්තේ පාකිස්තානයේ ලාහෝර් නුවර යැයි ද පැවසෙනවා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි මස අවසන් වන තුරු ඇතැම් පාසල් වසා දැමෙනු ඇති බවත්, විවෘතව පවතින පාසල්වල දරු දැරියන්ට එළිමහනේ ක්‍රියාකාරකම් තහනම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මේ වනවිට වායු තත්ත්ව දර්ශකය අනුව, වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ද ලාහෝර් නුවර බවයි.
-p.m