මෙම සන්ධිස්ථානයට ඇය පැමිණෙන්නේ, 2023 ඔක්තෝම්බර් මාසයේදී ස්විෆ්ට් ප්‍රකෝටිපතිනියක් වූ පසුවය. බොහෝ දුරට ඇයගේ අති සාර්ථක Eras Tour සහ ඇයගේ සංගීත නාමාවලියේ වටිනාකම මීට හේතු ලෙස ගෙනහැර දැක්විය හැක.
34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් ප්‍රධාන වශයෙන් ඇගේ සංගීතය සහ සජීවී ප්‍රසංග හරහා ප්‍රකෝටිපති තත්ත්වයට පත් වූ පළමු සංගීතඥයා විය.
ඇයගේ ධනය සඳහා සංචාරයන් සහ රාජකීය මුදල් වලින් ඩොලර් මිලියන 600 ක්, ඇගේ සංගීත නාමාවලියෙන් තවත් ඩොලර් මිලියන 600 ක් සහ දේපල වෙළඳාම් වලින් ඩොලර් මිලියන 125 ක් ඇතුළත් වේ.
- LNW