අපූරු විවාහ ගිවිසගැනීම

Published in විදෙස්
Thursday, 15 February 2024 15:43

ආදරවන්තයින්ගේ දිනයේදී ලෝකෙම දන්නා අග්‍රාමාත්‍යවරයෙකු කළ අපූරු විවාහ ගිවිසගැනීමක් පිළිබඳව මේ වනවිට විශේෂ කතාබහක් ඇතිවී තිබේ.

මෙම අපූරු විවාහ ගිවිසගැනීම සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese විසින්.

ඔහුගේ අතගැනීමට වාසනාවන්ත වී ඇත්තේ Jodie Haydon නමැති කාන්තාවක්.

මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese සහ 45 හැවිරිදි වියේ පසුවන Jodie Haydon මුණගැසී ඇත්තේ 2020 වසරේදීය.

මේ අතර මෙම විවාහ ගිවිසගැනීම ඉතිහාසගතවන්නේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදී විවාහ ගිවිසගත් පළමු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙසටය.

Anthony Albanese සහ Jodie Haydon සෙල්ෆි ඡායාරූපයක් පළකරමින් තමන් විවාහ ගිවිසගත් බව නිවේදනය කර තිබුණි.

Anthony Albanese වසරකට පෙර Carmel Tebbutt දික්කසාද වූ අතර 23 හැවිරිදි වියේ පසුවන පුත්‍රයෙකු ද සිටී

Last modified on Thursday, 15 February 2024 15:44

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us