වැනිසියේ කර්ණවාලි උත්සවයට අපේ නැටුම්   Featured

Published in විදෙස්
Monday, 12 February 2024 16:52

ඉතාලියේ සංචාරක පාරාදීසයක් වන වැනිසී නගයේ වාර්ෂිකව පවත්වන කර්ණවාලි උත්සවයට මෙවර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජේනරාල් කාර්‍යාලයේ මැදිහත්වී ඊට ඉහළ දායකත්වයක් ලබා දී තිබේ.

මෙම උත්සවය වැනිස් නගරයේ පියට්ස සන් මාර්කෝ (Piazza San Marco) හිදී පැවැත්වුණ අතර ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සහාභාගිත්වයෙන් එහිදී ලාංකිය සාම්ප්‍රදායික නර්ථනවල අපුරුවත්වය ඉතාලියට ප්‍රදර්ශනය විය.

එම නර්ථන නැරඹීමට වැනිසියට පැමිණි සිටි විදේශීය සංචාරකයන්ද එක්ව සිටියේය.

- ලක්දේශ් විජේසිංහ
මිලානෝ සිට

WhatsApp Image 2024 02 12 at 15.52.51 f411be82

909090

WhatsApp Image 2024 02 12 at 17.07.49 0d583d7e

WhatsApp Image 2024 02 12 at 17.07.49 7ac812f1

22334455

133

 

 

 

Last modified on Monday, 12 February 2024 17:16

Gossip

අනුරගේ කේන්දරය වජිර ගාවලු

අනුරගේ කේන්දරය වජිර ගාවලු

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති...

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

සජිත්ගේ කැදැල්ලට එකතු වුණ දු සිගිත්තිය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ල...

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

අනං මනං

Connet With Us