‍ඉන්දියාවේ පූනේ නගරයට මදුරු ටොනේඩෝවක්

Published in විදෙස්
Monday, 12 February 2024 13:32

ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔවුන් මෙය වාර්තා කර තිබුණේ මදුරු ටොනෝඩෝව ලෙසය.

මෙහිදී මදුරුවන් ලක්ෂ ගණනක්, පුනීලාකාර ටොනේඩෝ ලෙස සැකසී අහස වසාගෙන සිටිනු දක්නට ලැබේ.

පූනේ ඔස්සේ ගලා යන මුතා නදිය පිටාර ගැලීමෙන් පහත්බිම් යටවීම සහ එහි මදුරුවන් විශාල ලෙස ඇතිවීම මෙම තත්ත්වයට හේතුව බව බලධාරීන්ගේ මතය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us