ගාසා අර්බුදය ගැන චීනය තීරණයක් ගනියි

Published in විදෙස්
Monday, 15 January 2024 13:11

ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

චීන විදේශ අමාත්‍යවරයා පවසන්නේ ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වඩා අධිකාරී බලයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කැඳවන බවය.

ඊජිප්තුවේ කයිරෝ නුවර දී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මන්ත්‍රණය මඟින් රාජ්‍ය දෙකක විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථිරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.
 

Last modified on Monday, 15 January 2024 13:11

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us