ඊශ්‍රායලය විසින් ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Published in විදෙස්
Thursday, 28 December 2023 13:01

ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

ගත් වූ දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල දුසිම් ගණනක් මිනිසුන් මිය ගිය බව වාර්තා වුණු අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත.

ඛාන් යුනිස් නගරයේ ද තවමත් දරුණු සටන් පැතිර ඇති අතර, පලස්තීන ජනාධිපතිවරයා මෙම තත්ත්වය, යුද්ධයකින් ඔබ්බට ගිය සමූල ඝාතනයක් ලෙස අර්ථකථනය කර තිබේ.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයන් 195 දෙනෙකු මිය ගොස් ඇති බවය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us