කෝටිපති Colin යළි හමු වෙයි

Published in විදෙස්
Wednesday, 20 December 2023 19:06

බ්‍රිතාන්‍ය ජාතික Colin Armstrong නමැති 78 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික ව්‍යාපාරිකයෙක් පැහැර ගත් බවට වාර්තා වූ අතර ඉක්වදෝරයේ පොලිසිය විසින් ඔහු සොයා ගැනීමට සමත්ව ඇත.

ඔහු හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වූ අතර පොලිසිය ලෙසින් සැරසුණු 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අදාළ පැහැරගැනීම සැලසුම් කළ බවට සැක ඔහුගේ පෙම්වතියගෙන් ද මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.

එසේම අදාළ පැහැරගැනීමේ සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය බෝම්බ සහිත කබායකින් සැරසී ගොවිපොළේ සිටියදී සොයාගෙන ඇත.

එම අවස්ථාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් ඇයගේ බෝම්බ කබාය ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us