kapugey-doughterවිශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.

temi-temima-mamaමෝසෙස් ස්වකීය මිසරවාසීන් සමඟ (මිසරය තුළ වහලුන් වූ සැබෑ භූමියෙන් වියුක්ත වූ වාසීන් සමඟ) පොරොන්දු දේශය නම් වූ තම නිජබිම සොයා විප්‍රවාසී වූ කලමෝසෙස් දෙවියන් සමඟ ගණුදෙනු කළේය. ඔව්!! දර්ශනයට අනුව නම් වාස්තවික විඤ්ඤාණය සමඟය. මෝසෙස් ස්වකීය සහෝදර දේශවාසීන් වෙනුවෙන්ම දෙවියන්වහන්සේ සමඟ ගනුදෙනු කළේය. ඔහු එලෙස තම සහෝදර දේශවාසීන් අතර දෙවියන්වහන්සේගේ මැදහත් පණිඩිඩකරුවා වූ බව බයිබලයෙහි නික්මයාම ග්‍රන්ථයෙහිත් ඉන් පෙර ග්‍රන්ථය වන උත්පත්තියෙහිත්(නික්ම යෑම සමඟ සසඳා බැලීමේදී ඉතා කෙටියෙන්) සඳහන් වේ. මෝසෙස් දෙවියන්වහන්සේගේ ආලෝකය දුටුවේය. දෙවියන් මෙසේ කරන්නට කීවා. මේවා නොකරන්නට යැයි කීවා. උන්වහන්සේ අද මා සමඟ මෙවැනි දේවල් කීවා‘ යනුවෙන් මෝසෙස් තම විප්‍රවාසී සහෝදර සහෝදරියන් අතර මැදහත් පණිවිඩකරුවා බවට පත් වූ අයුරු බයිබලයෙහි උක්ත ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ෂාරුක්ඛාන්ට eight pack

Published in අනං මනං
Wednesday, 10 September 2014 10:00

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.

ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.

මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us