සිය 24 හැවිරිදි පෙම්වතා සමග එංගලන්තයේ එක්ව වාසය කරන මෙම 20 හැවිරිදි පෙම්වතිය ස්පාඥ්ඥයේ ල්බිසා දුපත්වලට විනෝද චාරිකාවක් යාමට සුදානමින් සිටින සිය පෙම්වතාට අපුරු ටී ෂර්ට් එකක් පිරිනමා තිබේ.
එය මෙම තරුණිය විසින් සිය පෙම්වතා වෙනුවෙන් විශේෂයෙන් සැකසුවකි. එහි ඔවුන් දෙදෙනා පෙනී සිටින ඡායාරූප මුද්‍රණය කර අපුරු වැකියක් ද ලියා තිබේ. “මම මගේ පෙම්වතිය වන ඇබීට ගොඩාක් ආදරය කරමි.මේ නිසා ල්බිසා දුපත් වල ගැහැණු ළමුන් මට අවශ්‍ය නොවේ. කරුණා කර මට සමීප වන්නට එපා “ යන තේරුම සහිත ඉංග්‍රිසි වැකියක් එහි සදහන් කර තිබේ.
මුලින් සිය පෙම්වතා වෙනුවෙන් විහිළුවට තමන් එය දුන් බව ඇබී නම් මෙම පෙම්වතිය කියයි.එය දුර දිග නොසිතා කළ ක්‍රියාවක් බව පවසන ඇය මෙම ත්‍යාගය පෙම්වතාට දුන් පසු ඔහු එම ටී ෂර්ට් එක ඇදගෙන ලාබාගත් ඡායාරූප අන්තර් ජාලයට යොමු කළ බව ඇය කියයි.
මේ වනවිට එම ඡායාරූප අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවද දැන් ලිබ්සා දුපත්වල පමණක් නොව මුළු ලෝකයේම තරුණියන්ගෙන් සිය පෙම්වතා ආරක්ෂා කරගත හැති බවත් ඇය කියා තිබේ.
( lfn.lk)
පෙම්වතා කෙල්ලන් ගෙන් බේරාගන්න පෙම්වතී යෙදු උපාය ?
මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.