සිපගැනීම කියන්නෙ ලෝකයේ තිබෙන ප්‍රේමාන්විතම හැසිරීම කිව්වොත් හරි කියල හිතෙනවා. තවත් විදියකින් කිව්වොත් සිප ගැනීම කියන්නෙ මිනිසෙක් තවත් මිනිසෙක්ට ලබාදෙන ප්‍රේමයක, ආදරයක සංකේතයක්.

ප්‍රථම ලෝක සිතියම සකස් කළ ටොලමිට ලෝකයේ බොහෝ සුවිශාල ප්‍රදේශ මඟ හැරී තිබිණි. එහෙත් කුඩා වුවත් අපේ රට මඟහැරී තිබුණේ නැත. ටොලමි ඔහුගේ සිතියමෙහි අපේ රට දක්වා තිබුණේ හැබෑ ප්‍රමාණයට වඩා අතිවිශාලවටය. ඊට හේතුවක් තිබුණි. එකල අපේ රට ගැන ලොව පුරා පැතිරී තිබු කීර්තියට අනුව ටොලමි අනුමාන කර ඇත්තේ එය මහා විශාල ප්‍රදේශයක් ලෙසය.

චීන ඇපල්

Published in අනං මනං
Saturday, 17 January 2015 12:39

අලුතෙන්ම නැගී එන චීන දුරකථන සමාගමක් වන Xiaomi විසින් iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් දුරකථන නිෂ්පනයට අත ගසා තිබෙනවා.

පසුගියදා මෙරටට පැමිණි පාප් වහන්සේ මේ දිනවල පිලිපීනයේ සංචාරයක නිරතව සිටිනවා.

දිමියන් ගසකට නැගගත් කල අතු ඉති පුරා කොල නවා ගොටු ගසා ප‍්‍රභාසංලේශනයට බාදා කරති. එහි ස්භාවික පැවැත්ම බලහත්කාරි ලෙස නවතා දමති. ගසට නැඟගත් ඕනෑම අයෙකුට වටකොට පහර දෙති.

ඔබ සැමගේම ගෙදර 2015 කැලැන්ඩරයක් නොවරදවාම ඇති.සමහර විට එය ඔබ ආස කරන කෙනෙකුගේ රුව සහිතව තියෙනවා ඇති.අපි මේ කියන්නේ මේ දිනවල ඉන්දියාවේ වැඩිම අවධානයක් දිනාගත්ත කැලැන්ඩරයක් ගැන.

බ්‍රිත්‍රාන්‍යයේ  පොප් ගායිකා Sarah Brightman අභ්‍යවකාශයේ දින 10 ක චාරිකාවක් සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා නික්මීමට නියමිතව තිබේ.

කරන කලට පව් මිහිරිය මීසේ

 

කරන   කලට පව් මිහිරිය          මීසේ

විදින    කලට දුක් දැඩිවෙයි       ගිනිසේ

ඇඳින   එපව් දුරලන                  උපදේසේ

නුදුන    මැනවි තුන් දොර          අවකාසේ

ලෝවැඩ සඟරාව 37 වන කවිය

(පව් කරන විට ඒවා මී පැණි මෙන් රසවත් ය. නමුත් එහි විපාක විඳින විට එය ගින්දර මෙන් රුදුරු ය. ඒ පව් බැහැර කරන උපදෙස් හොදින් හඳුනාගෙන සිත, කය, වචනය නමැති තුන්දොර පාපය වෙනුවෙන් විවර නොකරනු මැනවි)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us