පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා සජින්ද වාස්ගේ හොර අලියා ගැන වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත
මෛත්‍රී පාලනය ආරම්භවී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන ගමනේදී දින දාහතරක් යනුද තීරණාත්මක කාල පරිච්චේදයක් බව සිතමු. ඒ අනුව එම තීරණාත්මක කාල පරිච්චේදය තුල සිදුවූ සිදුවීම් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය තුල මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් වලට හිමිවිය හැකි තැන පිළිබඳව විමසීම කාලෝචිතයැයි හැඟෙයි. ඒ මන්ද යත් යම් වරදක් හෝ අතපසුවීමක් සිදුවී ඇත්නම් දැන් දැන්ම උත්සාහ කළහොත් එය නිවැරදි කරගැනීමට වඩාත් වැඩි කාලයක් ඉතිරි වන බැවිනි.
පරිසරය කොහොමත් සුන්දරයි. ඒත් මිනිස්සු ඒකට මැදිහත් උනාම පරිසරයත් අසරණ වෙනවා.
මේ දිනවල ඉන්දියාවේ ජාතික දින උත්සවයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් පළ කෙරුණු ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවීම කාන්තා නිලධාරිනියකට පැවරී තිබෙනවා.
මද්‍යසාර බිව්ව මිනිස්සුන්ගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවද?
කසාද 2ක් බැඳලා ළමයින් 3කුත් හදලා ගැහැනියක වුණු මිනිසා
පසුගිය සතියේ බොක්ෂිං ලෝකයම පුදුමයෙන් පුදුමයට පත් වූයේ ප්‍රකට බොක්ෂිං කළමනාකරුවකු හා සටන් පුහුණුකරුවකු වන ෆ්‍රෑන්ක් මැලොනි (Frank Maloney) කළ හෙළිදරව් කිරීමකිනි.
අලි පැටවු ජාවාරමටත් යහපාලනයෙන් අවසරද? නැත්නම් බයද?
බිඳී ගිය පෞරුෂයක් සහිත දුගී මිනිස්‌සු උපතින් ගෙනා අඩුපාඩු මකා ගන්නට දුක් සහිත වෑයමෙහි යෙදෙති. ඒ දුබල මිනිසුන්ගේ සමහර ව්‍යායාමයන් දුක් උපදවන සුළුය. තවත් සමහර ඒවා බිහිසුණුය. තවත් ප්‍රවේශයන් බලා ඉන්නටත් හිරිකිතය. මේ කියන්නට යන්නේ ප්‍රතිකාර ලැබිය යුතු මට්‌ටමේ මානසික රෝගීන් පිරිසක් විසින් රටේ නීතිය අයාලේ යවා ලෝකය ඉදිරියේ රට ම්ලේච්ඡ ගෝත්‍රික පුරයක් බවට පත් කරනු ලැබූ හිරිකිත ආකාරය පිළිබද වූ ජුගුප්සාජනක කතාවය.
ප්‍රගීත් එක්නැලිගොඩ: පස් වසක් නිහඬ තිස් වසක අරගලකාරී ජීවිතයක්
අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.
මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.