ඒ දායින් පස්සේ.. facebook ආවේ නැති අයට දැනගන්න.. Featured

Published in අනං මනං
Friday, 16 March 2018 00:05

7.  facebook අවහිර කළා

⁣fb යන්න බැරිවුනා.බුකිය පාළුවට ගියා රෑ වෙනකොට.පිරිමි පාර්ශවයේ එකා දෙන්නා බුකියේ දකින්න ලැබුනා.ගැහැණුන් නැති පාළු පිට්ටනියක් වගේ fb එක දකින්න ලැබුනේ.ඒත් තැන් තැන්වල පොස්ට් තිබුනා මේ වෙලාවේ vpn දාගෙන fb එන කෙල්ලෙක්නම් ok අම්මේ කියලා.මෙච්චර කාලයක් චැට් නොකරපු යාළුවොත් චැට් කරන්න ගත්තා.

8.එක එක්කෙනා VPN කියන ඇප් එක දාගෙන මේකට එන්න ගත්තා.ගැහුණු අයත් ඇවිත් අපි මේකට ආවේ VPN දාගෙන කියා පම්පෝරි ගසන්නට වුනා.අන්තිමට කොල්ලෝ පෝස්ට් දැම්මා VPN දාගෙන fb එන කෙල්ලොනම් එපා අම්මේ කියලා.

9 වෙනිදා වෙනකොට facebook වල ජාතිවාදි පොස්ට් දාන එවුන් වෙනුවට vpn ගැන කයිවාරු ගහන පොස්ට් වැටෙන්න ගත්තා.සමහරු කීවා ලංකාවට vpn හදුන්වා දුන්නේ චතුර සේනාරත්න බව.සමහරු කයිය ගැහැවා ⁣අම්මගේ බඩේ ඉන්නකොට VPN වලින් fb ආව බව කියලා.

10.sex වලින් මුලට ආව අපේ රට VPN දාගෙන එන රටවල්වල දර්ශකයේ එක වුනා.අන්තිමට රටේම ප්‍රශ්න වෙනුවට හැමෝම VPN ගැන කතා කරන්න උනා.අන්තිමට VPN ගැන පෝස්ට් වැටෙන්න ගත්තා.කොහොම උනත් ලංකාවේ VPN ගැන විශේෂඥයෝ රැසක් fb තුළ බිහිවෙලා හිටියා.

11.facebook පිටු ගානක් අතුරුදහන් වෙලා ඒවා අඟට backup කියලා දාගෙන අලුතින් ආපහු කරලියට ආවා.ඔවුනුත් කතා කළේ VPN ගැන.සමහරු ගැහැණු අය VPN වචනේ වරද්දගෙන චාටර් උන ඒවාත් post වල තිබුනා.සමහර ගැහුණු අය vpn වෙනුවට unp,ppn,pvn වගේ වචන පාවිච්චි කරළා තිබුනා.

12.K.F.C මැක්ඩොනල්ඩ් පොෂ් ඒව වෙනු⁣වට හයි පොෂ් ඇඩ් වැටෙන්න ගත්තා අපි දැන් ඉන්නේ U.K,China,Caneda America වගේ.අන්තිමට ලංකාවේ එකෙක් බෙහෙතකට හොයාගන්න නැතිවුනා.සමහරු කීවා හිම වැටෙනවා කියලත්.සමහරු නිකන් නෙවේ රට ගිහින් තිබ්බේ.අම්මත් එක්ක.(මං ඒක දැනගත්තේ උඹව facebook ගිහින් පොලිසියට කුදලන් ගියොත් අපි නෑ කියලා අම්මා කීව බව සමහරු දාපු පොස්ට් වලින්)

13.බුකිය රෑ 12ට අරිනවා කියලා රාවයක් ගියා.සමහරු බඩු පැක් කරනවා රට ඉදන් එන්න කියලා පෝස්ට් දාන්න ගත්තා.ජනාධිපතිතුමාට සමහර අය ඉතාමත් කාරුණිකව මෙන්ම විනිතව කියලා තිබුනා බුකිය නැවත විවෘත කරදෙන ලෙස.මේ අතර හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කට කොනකින් සිනාසෙමින් කියලා තිබ්බේ මැති ඇමති ජනාධිපති බුකි ගතවුනෙත් පිටරට දි කියලා.බුකිය ඕන ද එපා ද අහලා බොහෝ අය සමීක්ෂණ කරන්න උනා.එපායි කීව අයටත් ඉතාමත් කාරුණික වචනවලින් සමහරු ජාතිය අමතලා තිබුනා.මේ අතර බුකිය නිදහස් කරගන්න ඕන කියන සටන පටන් ගත්තා.

14.සිකුරාදා වෙනකොට බුකිය අරිනවා කියලා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කීවා.VPN භාවිතය තවත් වැඩිවුනා.වාර්තා වුනේ ලක්ෂ 8කට වඩා පිටරට ගිහින් ඇති බව.සමහරු දාලා තිබ්බා VPN වලින් වීසා නැතිව තමන් ඕස්ට්‍රේලියා ගිය බව.

15.පපුවට අත තියලා අාණ්ඩුව වහලා දාපු බුකිය පුකට පයින් ගැහැවා වාගේ එකපාරම අද විවරකරන බව ජනාධිපති කීවා.පැයක් ගියේ නෑ බුකිය නිදහස් වුනා.බුකි වාසින් ප්‍රීති ඝෝෂා නඟන ආකාරය දක්නට ලැබුනා.

බුකිය නිසා බලයට පත්වුන ආණ්ඩුවක් බුකිය නිසාම තවත් චා උනා.එහෙම කීවේ අපි නෙවේ.ගොඩාක් අය.

නිදහස් වුනේ බුකිය විතරක් නෙවේ.අපේ සිරකරගෙන තිබුන අදහස්.ඒවා අපි කාටවත් හානියක් නැති විදියට ලියමු.ආපහු ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට කටයුතු කරමු.ඒක බුකි⁣ය ඉස්සරහට නිදහස් කර ගන්න වගේම රටේ අනාගතයටත් වැදගත් වේවී

බුකී මාධ්‍යවේදී
රුමේශ්
ඇමරිකාවේ සිට ලංකාවට fly කරපු ගමන්..


උපුටා ගැනීම
Rumesh Madushan facebook
15-03-2018

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us