චිත්‍රාල් ඔබ හරි..! මුන් සිංහලේ හිඟන පකීර්ලාය

Monday, 19 February 2018 13:02

සංගීතවේදී චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් සටහනක් මඟින් මේ රටේ මජරකම ගැන දැමූ අදහසට සිංහල බෞද්ධ ජාතිවාදී උන්මන්තකයන්ගේ ලේ කෝප වී තිබේ. සුපුරුදු පරිදිම චිත්‍රාල්ගේ අම්ම අප්පා මතක කරමින් බැණ වදිමින් තිබේ.

එහෙත් චිත්‍රාල් කීවේ ඇත්තය. මේ සිංහල බෞද්ධයින් කියන පිරිසට අනන්‍යතාවයක් නැත. අනුන්ගෙන් ලැබුණු දේ තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් මරා ගන්න වුවත් සූදානම් මේ පිරිස එක්තරා ආකාරයක අසරණ හිඟන්නන් පිරිසකි. තමන්ගේ හිස්කම පුරවා ගන්න බලන්නෙ තමන්ට කිසිත් සම්බන්ධයක් නැති ජාතික කොඩියකිනි ..තමන්ගේ ජීවිතවලට කිසිම සම්බන්ධයක් නැති බුදු දහම ආගමක බවට පත් කර ගනිමිනි. නමුත් පස්ස කහ ගන්න නියපොත්ත නැත.

පොල්ලෙලි ඡන්දදායකයන් බවට දැන් රූපාන්තරය වී සිටින මේ පිරිස උනුන්ගේ හොරිකඩ නායකයන් අදහමින් ෆේස්බුක් පොරවල් වන්නට දඟලන දැඟලිල්ල හිරිකිත බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ගොත්‍රික වහල් බාවයය. කාලකන්ණිකමය.

චිත්‍රාල් මුන්ගේ ඇත්ත පෙන්වා දෙන විට මොවුන්ට එය ඉවසාගත නොහැකිවීම තේරුම් ගැනීම අමාරු දෙයක් නොවේ..

Last modified on Monday, 19 February 2018 13:03

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us