සෙක්ස් බෝනික්කෝ කසාද බැඳි මිනිසුන්

Published in අනං මනං
Wednesday, 06 August 2014 19:35

තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.

 මෙම බෝනික්කන්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය දක්වා දිවෙන අතර එකල හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික රෝග වලින් වැලැක්වීම උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට ලබා දී තිබු අතර එම බෝනික්කන් නිෂ්පාදනය කිරීම සඳහා වෙනම කර්මාන්තශාලවක්ද පවත්වාගෙන ගොස් තිබුණි.

 කායික අවශ්‍යතා සපුරා ගැනීමේ උදෙසා මෙවන් ලිංගික බෝනික්කන් භාවිතා කිරීම වර්තමානයේ ප්‍රචලිත වුවත් එයට එහා ගිය සංවේදී සම්බන්ධතා පවත්වන මිනිසුන්ද වේ. ඔවුන් මෙම බෝනික්කන් ඔවුන් යන යන තැන රැගෙන යන අතර ඔවුන්ව පිරිසිදු කිරීම, ඇඳුම් ඇන්දවීමද මොවුන් විසින් සිදු කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් එක් බෝනික්කගෙන් සෑහීමට පත් නොවී බෝනික්කන් කිහිපදෙනෙකු නඩත්තු කරනු ලැබේ.

 මෙම බෝනික්කන් සහකාරියන් ලෙස තබාගන්නා සමාජය තුල බෝනික්කන් කිහිප දෙනෙකු තබාගෙන සිටින පුද්ගලයන්ට ඇත්තේ ඉහල පිළිගැනීමකි.

ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ Abyss Creations ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන සිලිකන් බෝනික්කන් ඉතා ජනප්‍රිය අතර මෙම බෝනික්කෙකුගේ මිල සාමාන්‍යයෙන් පවුම් 3000 ක් පමණ වේ.

 මෙම බෝනික්කන් සමග අමතර උපාංග කට්ටලයක්ද හිමිවන අතර එම උපාංග අතර නිදාගන්නා ආකාරයේ දෑස් පියා සිටින බෝනිකි මුහුණක්, විවිධ කොන්ඩ වර්ගද වේ. වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන බෝනික්කන් සමග නව තාක්ෂණයද මුසුකොට ඇති අතර එහි ප්‍රතිපහලයක් ලෙස ශරීර උෂ්ණත්වයෙන් යුතු බෝනික්කන්, සිරුරේ කම්පනයන් ඇතිකලහැකි බෝනික්කන් බිහිවී තිබේ.

(නෙත් එෆ් එම් )

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us