සිරස 'ගම්මැද්ද දින සියය' දේශපාලන අභියෝගයක්

Wednesday, 20 July 2016 10:02

ගමේ මිනිහාගේ ප්‍රශ්නය අධිපති මාධ්‍ය ධාරවක් තුලට ගෙන බරපතල ලෙස සාකච්ඡා කිරීම යුගයේ අහම්බයකි. වෙළඳපොළේ විකිණිය හැකි කුණු රසැති සිදුවීමක් හැර ගමේ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයේ ගැඹුරෙන්ම අධිපති මාධ්‍ය ධාරාවට ගොචර වන්නේ නැත. සිරස ගම්මැද්ද ඒ අනුව සුවිශේෂී තැනකි.

කාලයක් පුරා ගමේ මිනිහාගේ ප්‍රශනය ගැන ඒ ප්‍රශ්නයට දේශපාලන අධිකාරියේන් නිළධාරී තන්ත්‍රයෙන් දුන් වාචික හෝ ලිඛිත විසැඳුම්, පොරොන්දු හා ඒවායේ ක්‍රියාත්මක භාවය ගැන මෙහිදි විවෘතවම සාකච්ඡා කෙරිනි. සාමාන්‍යයෙන් මාධ්‍යය හමුවේ නිරුවත් වීමෙන් පසුව හෝ පොරොන්දු ගැටළු විසැන්දීමට බලධාරීන් උත්සුක වුවත් මේ බොහෝ තැන්හීදී ඒ වෙනුවෙන් උත්සුකවීමක් හෝ දකින්නට තිබුණේ නැත.

සිරස දින සියයයේ ක්‍රියාන්විතය ඇ‍රැඹෙන්නේ ඒ අනුවය. මාධ්‍ය ආයතනයක් මේ සිදු කළ යුතු නොවේ. එහෙත් අවාසනාවකට මෙරට දේශපාලන ක්‍රමයේ ඇති බංකොළොත් බව ඉදිරියේ සිරසට ඒ සිදු කිරීමට සිදුව තිබේ. මේ ඒ ජනතාවගේ පැත්තේන් ඉතා හොඳ දෙයකි. ඒ ගැන විවාද්යක් නැත. එහෙත් මේ රටේ දේශපාලකයෝ තමන්ගේ ඇති බංකොලොත්කම ගැන නැවත නැවත කල්පනා කළ යුතුය. තමන්ගේ පිටිය තමන්ට අහිමි වෙමින් පවතින බව හෝ ඔවුන්ට නොදැනෙ නම් ඒ දේශපාලකයන්ගෙන් ඒ පක්ෂවලින් ජනතාවට කොහොමටත් වැඩක්වන්නෙ නැත.

 

පහතින් පළ වන්නේ සිරස  නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී රිනාස් මොහොමඩ් විසින් සකස් කළ ලිපියකි

GAMMADDA PAPER CUT

Last modified on Wednesday, 20 July 2016 10:08

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us