පහලොස් දෙනෙකුගෙන් යුත් රූප සුන්දරියන් පිරිසක් මෙවර අවසාන වටය සඳහා තරඟ වැදුණු අතර එයින් දෙරණ වීට් මිහිකත කිරුළ හිමිකර ගැනීමට සමත්වුයේ ඉමායා ලියනගේ මෙනවිය විසින්ය.
මේ සඳහා 2013 මිස් අර්ත් එයාර් කිරුළ දිනු කාර්ටියා වැග්නර් ද සහභාගී වී සිටියාය.
දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත රූප රාජිණි කිරුළ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වස්ගඩුව සිට්ට්රස් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පහලොස් දෙනෙකුගෙන් යුත් රූප සුන්දරියන් පිරිසක් මෙවර අවසාන වටය සඳහා තරඟ වැදුණු අතර එයින් දෙරණ වීට් මිහිකත කිරුළ හිමිකර ගැනීමට සමත්වුයේ ඉමායා ලියනගේ මෙනවිය විසින්ය.
මේ සඳහා 2013 මිස් අර්ත් එයාර් කිරුළ දිනු කාර්ටියා වැග්නර් ද සහභාගී වී සිටියාය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.