රණවිරු රියල් ස්‌ටාර්ස්‌ලා

Monday, 28 July 2014 09:22

මෙවර රණවිරු රියල් ස්‌ටාර් කිරුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි සිල්වා විසින් දිනාගනු ලැබිණි. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට රුපියල් මිලියන 20 ක්‌ වටිනා නිවසක්‌ ත්‍යාග වශයෙන් ලැබිණි.

මෙම තරගයේ දෙවැනි ස්‌ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්නට හිමි වූ අතර තෙවැනි ස්‌ථානය වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිෂ්ට හිමිවිය.

රණවිරු රියල් ස්‌ටාර් අවසන් මහා තරගය පෙරේදා (26 ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සැගවුන කලා කෞශල්‍යයන් එලි දැක්වීම සදහා රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ආරම්භ කරන ලදී.

Ranaviru-12

Ranaviru-11

Ranaviru-9

Ranaviru-7

Ranaviru-10

Ranaviru-8

Ranaviru-4

Ranaviru-14

Ranaviru-1

Ranaviru-3

Ranaviru-2

Ranaviru-5

Ranaviru-13

Ranaviru-6

 

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us