හැට පැන්නත් බිමින් නොයන සුපිරි වැඩ්ඩෝ

Published in අනං මනං
Thursday, 22 January 2015 14:55

වයස හංගන සමහරු ඉන්න්නවා. ඇත්තටම වයස ප්‍රශ්නයක්ද?

මිනිස්සු ටිකින් ටික වයසට යනවා. ඒක නවත්තන්න කාටවත් බැරි වෙයි. අපේ වැඩ කරගන්න අපේ සිහින වලට ලඟා වෙන්න වයස ප්‍රශ්නයක් නෑ.

එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න එපා. මේ කට්ටිය කරන වැඩ ගැන හිතල බලන්නකො.

 

වයස 60, Pole Dancer

old1

වයස 78, Skateboarder

old2

වයස 102, බයිසිකල් ධාවන ශුරයෙක්

old3

වයස 72, DJ

old4

වයස 100, කඳු නගින්නියක්

old6

වයස 87, හිම මත ලිස්සායන ක්‍රීඩාවේ යෙදෙන්නියක්

old7

වයස 73, මළල ක්‍රීඩකයෙක්

old8

වයස 70, Bodybuilder

old9

වයස 78, Bodybuilder

old10

වයස 96, හිම මත ලිස්‌ස යාමේ ක්‍රීඩකයෙක්(Mountain Skier)

old11

වයස 61, Photo Model

old12

වයස 83, මැරතන් ධාවන ශුරියක්

old13

වයස 81, වයස 66, skydrivers

old14

වයස 75, කරාටි ක්‍රීඩකයෙක්

old15

වයස 78, මැජික් ශිල්පියෙක්

old17

 

 

 

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us