ලෝකයේ වසෙන විරූපීම සතුන්

Published in අනං මනං
Monday, 05 January 2015 12:47

කැත කියන්නෙ සාපේක්ෂ දෙයක්. එත් මිනිස් ලෝකේ වගේම සත්ව ලෝකෙත් කැතයි කියල  සැලකෙන සතුන් ඉන්නවා.

බොහෝවිට මොවුන් වාසය කරන්නෙ ඝන වනාන්තරවල. සතෙක් කැතද ලස්සනද කියන එක අදාල නෑ.

ඒ සෑම ජීවියෙක්ම සොබාදහමේ පැවැත්මට අදාලයි. සොබාදහම ලස්සන  කරනවා.

මෙවැනි වඳවෙමින් පවතින සතුන් රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නෙක් තමයි Simon Watt. ඔහුගේ The Ugly Animals ව්‍යාපෘතිය යටතේ මෙවැනි සතුන් රැක ගැනීම වෙනුවෙන් ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා.

animal2

Pacific Lamprey

animal3

scrotum frog

animal4

 Uakari

animal5

Axolotl

animal6

The Cuban solenondon

animal7

The Saiga Antelope

animal8

blobfish

animal9

Sulawesi Babirusa

animal10

Chinese Giant Salamander

animal11

Olm

animal12

snub-nosed monkey

animal17

California Condor 

animal18

ghost bat

animal19

shoebill

animal20

Dugong

animal21

hagfish

animal22

big-headed turtle

animal23

Proboscis monkey

animal24

Asian tapir

Last modified on Monday, 05 January 2015 12:49

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us