Facebook "Poke" එකක් විවාහ යෝජනාවක් දක්වා දුරදිග ගිය හැටි. (වීඩියෝ)

Published in අනං මනං
Monday, 07 July 2014 17:28

Facebook-Pokeෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපුර්ව පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.

2007 වසරේදී ස්ටීවන් ගේ ෆේස්බුක් පිටුවෙහි දුටු නෆීස් ජූන් නමැති තරුණියක් පෝක් කොට ඇති අතර එමගින් ආරම්භ වූ වසර හතක ඔවුන්ගේ මිත්‍රත්වය ෆේස්බුක් ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා දුරගොස් ඇත.

ප්‍රේම සම්බන්ධතාවයන් වසර හතකට පසුව ස්ටීවන් විසින් නෆීස් ව මෙන්ලෝ පාර්ක් හි පිහිටා ඇති ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ සංචාරයක් සඳහා යැයි කියමින් රැගෙන ගොස් ඇතිඅතර එහිදී ඇයව පුදුමයට පත්කරමින් ඇයට විවාහ යෝජනාව සිදුකොට ඇත.

එම අවස්තාව සඳහා ෆේස්බුක් නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් හා අන්ගේ බිරිඳද සහභාගී වී තිබේ.

(nethfm)

Facebook-Poke-2

Facebook-Poke-5

Facebook-Poke-6

Facebook-Poke-1

Facebook-Poke-3

Facebook-Poke-4

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්,

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us