ෆේස්බුක් හිමිකරු එකම කමිසයක් ඇඳීමට හේතුව

Published in අනං මනං
Tuesday, 11 November 2014 09:48

පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණි.

මෙහිදී එක් අයෙකු මාක් ගෙන් "ඔබ එකම ආකාරයේ කමිසයක් හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන් විමසා තිබුණි. 


බොහෝ විට අළු පැහැති කමිසයකින් සැරසී සිටින මාක් එයට පිළිතුරු දී තිබුනේ තමාට දිනකදී ඉතා සීමිත තීරණ ප්‍රමාණයක් පමණක් ගැනීමට අවශ්‍යය බවය. 

තමාට අළු පැහැති කමිස විස්සක් පමණ තිබෙන බවත් වෙනත් දේවල් වලට සිත යොමු කරනවාට වැඩිය ෆේස්බුක් සමාජ ජාලය වැඩි දියුණු කරන්නේ කෙලෙසදැයි යන්න සිතීම ඔහුගේ වැදගත්ම කාරය බවද ඔහු එහිදී හෙළිකොට තිබුණි. 

2Zuckerberg 2010 Reuters1

3

3Zuckerberg 2011 Reuters1

1000x6205

dreamstime xl 40997695-600x392

facebook-ceo-mark-zuckerberg-grey-t-shirt

mark-zuckerberg-explains-why-he-wears-the-same-t-shirt-and-hoodie-every-day-0

Mark jpg 2193161f

zuck-tshirt-top

 

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us