නිල් නිළියගේ පුතාට ශාරුක්ගේ පුතාගේ නම !

Published in අනං මනං
Saturday, 04 October 2014 07:49

සරාගී සඟරා වල නිරුවත් ලෙස ඉදීමෙන් හා අසභ්‍ය චිත්‍රපට වල රඟපැම හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක් වු පකිස්ථානු නිළි වීනා මලික් පහුගිය දිනක රෝහල් ගත කරේ ඇයට දරුවෙකු ලැබීමට තිබුණු නිසයි.

කොහොමහරි මීට දින කිහිපයකට ප්‍රථම ඇය දරුවෙකු ප්‍රසුත කරා.වැඩේ කියන්නේ මේ දරුවා ඉපදෙන කොට ඔහුගේ නමින් ඔහුට ටිව්ටර් වෙබ් අඩවියකුත් හදලා තියෙනවා

පහලින් තියෙනවා ඔහු ගේ නමින් දාපු පළමු වැකිය.

අබ්‍රහම් කාන් තමයි වීනා පුතාට තැබු නම.මේ නම පහුගිය කාලේ ඉන්දියාවේ පුවත් මවපු නමක්.මොකද මේ නමම තමයි ශාරුක්ගේ පුතාටත් තියෙන්නේ.වීනා ඕනැකමකින් මේක කලාද නැත්ද කියලා නම් දන්නේ නැ.ඒ කොහොම වුනත් මේ නම නිසා දැන් වීනාගේ පුතා ශාරුක්ගේ පුතා තරම් සැහෙන්න ජනප්‍රියයි.

(infosrilankanews)

nilniliya

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

අනං මනං

Connet With Us