මිස්ටර් බීන් ගේ අලූත් කෝලම්.

Published in අනං මනං
Saturday, 27 September 2014 09:56

මිස්ටර් බීන්, චාලි චැප්ලින් ගෙන් පස්සේ මැත කාලයේ මිනිසුන් අතර ප‍්‍රහසනය සඳහා ප‍්‍රසිද්ධ චරිතයයි. චාලි චැප්ලින්ගේ ප‍්‍රහසනය තුළ තිබුනාට වඩා වෙනස් දැක්මක් තමා අපට මිස්ටර් බීන් හරහා ලැබෙන්නේ. චාලි චැප්ලින් දේශපාලනිකයි. බීන්ගෙ දේශපාලනය ඊට වෙනස්. ප‍්‍රසනය තුළ විචාරයත් තිබෙනවා.

මිස්ටර් බීන් කරන කියන දේවල් වලට වඩා වෙනස් මිස්ටර් බීන් කෙනෙක් මෑතක අපිට හඳුන්වා දෙන්නෙ විකට චිත‍්‍රණයේ දක්‍ෂයකු වන Rodney Pike විසින්. ඔහු ඉතා දක්‍ෂ ලෙස ජායාරුපය ඓෟතිහාසික චරිතය තුළ ප‍්‍රතිරුපණය කරනු ලබනවා. මේ තුළින් ඔහු මිස්ටර් බීන්ගේ ප‍්‍රතිරුපය හරහා වෙනත් උත්ප‍්‍රාසයක් නරඹන්නා තුළ ඇති කරනවනවා. මෙය රොඞ්නිගේ සුවිශේෂී දක්‍ෂතාවක්. මෙම ජායාරුප හොඳින් රසවිඳිින්න පුලූවන්. පහතින් එම ජායාරුප නරඹන්න.


රෙඞ්නි පිළිබඳව වැඩිදුර නරඹන්න කියවන්න මේ ලින්ක් එකෙන් ඇතුල් වන්න.

 1

 3

මසටර බන ග අලත කලම 2

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us