තුන්වෙනි පියයුර ගුවන් තොටුපොලේදී හොරු ගනියි!

Published in අනං මනං
Thursday, 25 September 2014 13:18

21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. 

වෛද්‍යවරු 50ක් 60ක් පමණ මුණගැසීමෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තෙවෙනි පියයුරක් තනාගත් බවට ඇය මාධ්‍යය විසින් හෙළිකොට තිබුණි.

මෙම පුවත අන්තර්ජාතික මාධ්‍යය පවා ඔවුන්ගේ පුවත් විකාශයන් ඔස්සේ විකාශය කල අතර ඒ අනුව ඇය ලෝකයේ බොහෝ දෙනා දැනටමත් රවටා තිබේ. 

මේ බව හෙළිවන්නේ ඇයගේ ගමන් මල්ලක් Tampa ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නැතිවීමත් සමගය.

කළු පැහැති නයිලෝන් ගමන් මල්ල ගුවන් තොටුපොළේ නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්වී ඇතිඅතර එය බාරදීමට ප්‍රථම එහි ඇති භාණ්ඩ පරීක්ෂාවට ලක්කොට තිබේ. 

එහිදී එම මල්ලේ තිබී "පියයුරු තුනක් සහිත" ඇඟේ පළදින ව්‍යාජ ඇඳුමක්ද ("A 3 breast prosthesis.") හමුවී තිබේ. 

(නෙත් එෆ්. එම් )

භාණ්ඩ මල්ලේ තිබු භාණ්ඩ ලැයිස්තුව බලන්න පහතින් 

3b

 

 

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us