මහා පාර මැද සිදු වූ ගෝන දඩයම (photos)

Published in අනං මනං
Tuesday, 14 July 2015 14:51

වාහන ගමන් කරන පාරක් මැද්දෙ සිංහයෙක් තවත් සතෙක්ව ගොදුරු කරගන්නා ආකාරය දකින්න ලැබෙනවා කියන්නෙ ඉතා දුර්ලබ සිදුවීමක්.

සිංහයන් වැනි සතුන් මිනිසුන් ගැවසෙන ප්‍රදේශ වෙත පැමිණ මේ ආකාරයට සැක බිය නැතුව ක්‍රියා කරන්නෙ කලාතුරකින්. මේ විදිහේ දුර්ලබ සිදුවීමක් කැමරාවට හසු කරගැනීමට සමත්වී තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ Kruger නම් වනෝද්‍යානය තුලදී බ්‍රිටන් කැරොලින් නම් සංචාරකයයි.

kudu නමින් හැඳින්වෙන ගෝනෙක් පසුපස හඹා එන සිංහයන් දෙදෙනෙක් කිසිම පැකිලීමකින් තොරවම මහ පාර මැද එම ගෝනාව දඩයම් කරන අයුරු මෙම ඡායාරූපවල දැක්වෙනවා.

lion2

lion3

lion4

lion5

lion6

lion7

lion8

 

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us