ජුනි මාසය සමරිසි ආදරයේ අභිමානවත් මාසය ලෙස සැලකෙනවා. එයට හේතුව 1969 වසරේ සමරිසියන් වෙනුවෙන් වෙන්වූ හෝටලයක් පොලිසිය වටලෑමත් සමඟ සමරිසි අයිතීන් පිළිබඳ සමාජයේ විශේෂ කතා බහක් ඇතිවීමයි.
එය සිහිකිරීම වෙනුවෙන් පසුව ජුනි මාසය සමරිසි අභිමානයේ වසර ලෙස නම් කෙරුණා.
සමරිසි ආදරයේ සුන්දරත්වය පෙන්වන ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා. ආදරයට කිසිම සීමාවක් බලනොපාන ඒ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා.