ඒත් ටොම් මේ කිසිම දැනුමක් නැති අවුරුදු 15ක ළමයෙක්. එයා අලුත් ග්‍රහලෝකයක් සොයාගන්නවා.
ඔහු මේ ග්‍රහලෝකය හඳුනා ගන්නෙ WASP නම් තාක්ෂණය හරහා. මේ තාක්ෂණය හරහා තාරක විද්‍යාඥයෝ 1000ට අධික අලුත් ග්‍රහ ලෝක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.
ඒත් ටොම් තමයි ග්‍රහලෝකයක් සොයාගත් ලාබාලතමයා. මේක ටොම් හොයත්තත් තාරක විද්‍යාඥයන්ට වසර දෙකක්ම ගතවෙනවා අලුත් ග්‍රහලෝකයක් කියල තහවුරු කරගන්න.
අලුත් ග්‍රහලෝකය නම් කරලා තියෙන්නේ WASP-142b යන නමින්. මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 10000ක් පමණ ඈතින් පිහිටනවා.
ඒවගේම බ්‍රහස්පතී විතර විශාලත්වයකින් යුතු වෙනවා.