ක්රිකට්වලට අමතරව මුරලි තවත් වාර්තාවක් පිහිටුවන්න ලක ලෑස්ති වන බවයි ආරංචිය. මේ වාර්තාව පිහිටුවන්න ලෑස්ති වෙන්නෙ ව්යාපාරික ක්ෂේත්රයෙන්.
ඔහු මෑතකදී ඇරඹීමට නියමිත ශ්රී ලංකාවේ පළමු ආහාර ගබඩා කල හැකි ඇසුරුම් නිෂ්පාදන (aluminium beverage can)සමාගමට මුදල් ආයෝජනය කරන්නයි ලෑස්තිය.
මුත්තයියා පවසන පරිදි මේ සමාගමේ සියයට 70 ක කොටස් ඔවුන්ට අයිති වෙනවා. ඉතුරු කොටස් අයත් වෙන්නෙ විදේශීය සමාගමකට.