කැරට් 24 කේක් ගෙඩියක්

Published in අනං මනං
Friday, 27 March 2015 13:59

රත්තරන් කේක් කන්න කැමතිද? අපිට කොහෙද එහෙම වාසනාවක්. කන්න නොලැබෙන නිසා බලලවත් සැනසෙන්නකෝ.

මේක කැරට් 24 කේක් ගෙඩියක්. වැරදියට හිතන්න එපා. මේක පොඩි කැරට් ගෙඩි 24ක් යොදාගෙන හදපු කේක් ගෙඩියක්.

හැබැයි මේ කේක් ගෙඩියෙ වටේට කෑමට ගැනීමට හැකි රත්තරන් කොළවලින් ආවරණය කරලා තියෙනවා. ඉතින් සම්පුර්ණයෙන් නැතත් මේකත් රත්තරන් වටින කේක් එකක් තමයි.  

හදන විදිය පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us