ෆේස්බුක් ප්රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා.
පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.
(techguru)