ලෝකයේ පළමු වරට සමරිසි පුද්ගලයන් තිදෙනෙකු විවාහය පසුගිය වැලන්ටයින් දිනයේදී සිදු උනා.
තායිලන්ත ජාතිකයන් වන මේ තරුණයන් තිදෙනාගේ විවාහය පැවැත් උනේ බෞද්ධ චාරිත්‍රානුකුලවයි. තායිලන්ත නීතියෙන් තවමත් සමරිසි පුද්ගලයන්ගේ විවාහයන් සඳහා ප්‍රතිපාදන සපයලා නෑ.
ජොක්, බෙල්, ආර්ට් නම් වන මේ තරුණයන් තිදෙනාගේ ප්‍රේම කතාවට වසර පහක් පමණ ගතවීමෙන් අනතුරව තමයි පසුගියදා මේ විවාහය සිදු උනේ. මේ තරුණයන් තිදෙනාගේ අදහස වෙන්නෙ තුන් දෙනෙක් අතර එය සිදු උනත් ප්‍රේමයේ වෙනසක් සිදුනොවන බවයි.