මේ සීතල කොතරම්ද කියනවනම් ඇමරිකාවේ දුපතක් ආසනයේ මුහුදු රැළි අයිස් බවටත් පත් වෙලා.
Nantucket නම් දුපත ආසන්නයේ සංචාරය කරමින් සිටි ජොනතන් නම් ඡායාරූප ශිල්පියා තමයි මේ අමුතු මුහුදු රැළි තමන්ගෙ කැමරා කාචයේ සටහන් කරගෙන තියෙන්නෙ.
මේ විදියේ මුහුදු රැළි ඇතිවීමට හේතුව වෙලා තියෙන්නෙ ඒ ප්‍රදේශයට බලපෑව හිම පතනය සහ අයිස් වැස්ස.