ඒ නිසාම ලෝකෙ පුරාම තියෙන උත්සවත් එකිනෙකට වෙනස්. හැබැයි එක සමාන කමක් තියෙනවා. ඒ තමයි සාමුහිකත්වය.
ලෝකේ පුරාම වර්ණවත් වගේම වෙනස් විදියේ උත්සව කීපයක් ගැන කියන්න අපි හිතුවා.
මේ උත්සව වර්ණවත් වෙලා තියෙන්නේ පාටවලින් විතරක් නෙමේ. මිනිස්සුන්ගෙ එකමුතුකමින් හා සිනහවෙනුත් මේ උත්සව වර්ණවත්.
Yi Peng Lantern Festival - තායිලන්තය
Holi Color Festival - ඉන්දියාව
Ágitagueda Art Festival - පෘතුගාලය
Winter Light Festival - ජපානය
Golden Retriever Festival - ස්කොට්ලන්තය
Winter Scareaway Festival - හංගේරියාව
Cherry Blossom Lantern Festival - ජපානය
Sapporo Snow Festival - ජපානය
Albuquerque International Balloon Fiesta - ඇමරිකාව
Dia De Los Muertos Festival - මෙක්සිකෝව
Burning Man Festival - නෙවාඩා, ඇමරිකාව
Songkran Water Festival - තායිලන්තය
Rouketopolemos Rocket War - ග්‍රීසිය
The Fuji Shibazakura Festival - ජපානය
The International Highline Meeting Festival - ඉතාලිය
Floating Lanterns Festival In Honolulu - හවායි, ඇමරිකාව
Baby Jumping Fiesta - ස්පාඤ්ඤය
Jaipur Elephant Festival - ඉන්දියාව
La Tomatina Festival - ස්පාඤ්ඤය
North Carolina Merfest Mermaid And Merman Festival - ඇමරිකාව
Photos - බෝරෙඩ් පැන්ඩා