කවදාවත් කිසිම දරුවෙකුට මේ ටික කියන්න එපා. Featured

Published in අනං මනං
Tuesday, 05 March 2024 15:07

1- "ඔයා මහ නරක ළමයෙක්"

දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

2- ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?

අනෙක් අය හා සංසන්දනය කිරීම නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේවල් ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

3 - ඔයාට බෑ ඒක කරන්න

උත්සාහ කිරීමට සහ අවිනිශ්චිත භාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.

4- මා එක්ක කතා කරන්න එපා

දරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.

මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

8- කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයි

වැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us