දිලිත් - නිශ්ශංක නැව් වලියක් !
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයන් හමුවේ වුව පසුගිය කාලයෙහි එම ව්‍යාපාරයෙහි යෙදී සිටි දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතර පැවැති සීතල යුද්ධය කරළියට පැමිණ තිබෙන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.
දිලිත්ට යූඑන්පියේ ඇඩ්වර්ටයිසිං දෙන එකා මොන පිස්සෙක්ද?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු ද වන දිලිත් ජයවීරට අයත් ' ට්‍රයිඇඩ් ' ආයතනයට රුපියල් කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේ දී මෙය වෙබ් අඩවි කිහිපයක ගොසිප් පුවතක් බවට පත්ව තිබුණු නමුත් පෙරේදා (28) සන්ඩේ ටයිම් පුවත් පතේ පුවතක් බවටද පත්ව තිබිණි.
Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...