තෙලිතුඩග වසත්සර චිත්‍ර දැක්ම - 2018

Published in කලා
Thursday, 11 January 2018 00:18

අජිත් බංඩාර සහ සිසුන් එක්ව 06 වන වරටත් පවත්වන 'තෙලිතුඩග වසත්සර' චිත්‍ර දැක්ම 2018 ජනවාරි මස 11 වෙනි දින සිට 14 වන දින දක්වා පන්නල නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පන්නල ලෙළුම චිත්‍ර කලා ඇකඩමිය අජිත් බංඩාරයන් විසින් ආරම්භ කර පවත්වාගෙන යන අතර ප්‍රදේශයේ අති දක්ෂ දරුවන් මෙම ඇකඩමියේ අධ්‍යාපනය ලබයි. මෙවර පැවැත්වෙන චිත්‍ර කලා දැක්ම වෙනුවෙන් අජිත් බංඩාරයන්ගේ සහ ඔහුගේ සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශණය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

දියසායම් සහ ඇක්‍රලික් මාධ්‍යයෙන් සිතුවම් කර ඇති මෙම චිත්‍ර ඉහත දින 4 තුල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සංකලන, සුරු හසුරු. සොබා රූ 01. සොබා රූ 02. තෙලිතුඩ වසත්සර 01. තෙලිතුඩ වසත්සර 02. මැයෙන් අජිත් බංඩාරයන්ගේ සහ දරුවන්ගේ හැකියාවන් මෙයට වසර ගනනාවකට ඉහතදී ප්‍රදර්ශණය කර ඇති අතර ඒ සදහා ඉහල ප්‍රතිචායක් මෙම චිත්‍ර දැක්ම සදහා ලැබී තිබිණි.

චිත්‍ර කලා ගුරුවරයෙකු ලෙස වසර 28 ක් කටයුතු කර ඇති අජිත් බංඩාර වික්‍රමශිලා ජාතික පාසල - කිවුල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය - නාරම්මල මයුරපාද විද්‍යාලය. කටයුතු කර ඇති අතර වර්ථමානයේ ඔහු දුම්මලසූරිය ජේ. ආර්. ජයවර්ධන ජාතික පාසලේ චිත්‍ර ගුරුවරයා ලෙස කටයුතු කරයි.

art 1

Leave a comment

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us