සන්ථව ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග‍්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග‍්‍රහයයි. මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප‍්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.
ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රවීණ දේශක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් රචිත ‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය ජනගත කිරීම මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සන්ථව ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග‍්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග‍්‍රහයයි. මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප‍්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
