වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය
x චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා
x චෙස් (කීර්ති* - විශ්වජිත් ගුණසේකර ස්වර්ණවාහිනි)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය
x චෙස් (මහේෂි* - චාන්දනී සෙනෙවිරත්න ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය
x චෙස් - අරුණ පේ‍්‍රමරත්න (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
x චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම එ්කාංගික ටෙලිනාට්‍යය
x දරුවෝ - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය
x චෙස් - ජගත් වීරතුංග (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා
x චෙස් (ක්‍රිස්ටෝෆර්* - මහේන්ද්‍ර පෙරේරා ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය
x චෙස් (මේනකා* - අමා විජේසේකර ස්වර්ණවාහිනී)
නැඟීඑන ටෙලිනාට්‍ය නළුවා
x ගිරිකුළ (කිරි බණ්ඩා* - මධුෂාන් හත්ලහවත්ත ස්වර්ණවාහිනී)
නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය
x මුතුකැට සිහිනය (යශෝ කුමාරිහාමි* තාරකා වන්නිආරච්චි ස්වාධීන රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා
x සිහින අරන් එන්න (බොරළු වැලිමත ගීතය* නදීක ගුරුගේ - ජාතික රූපවාහිනිය)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
x චෙස් - රෝහණ වීරසිංහ (ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
x ගිරිකුළ (දුක එලාගෙන පයට පාවඩසේ ගීතය* නන්දා මාලිනී - ස්වර්ණවාහිනී)
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය
x චෙස් - තිසර තුල්වන් (ස්වර්ණවාහිනී)