දිවයිනේ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගම් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දි 2014 වසර තුළ තම ප්‍රථම නවකතාව/ කෙටිකතා සංග්‍රහය/ කාව්‍ය
සංග්‍රහය මුද්‍රණයෙන් එළි දැක්වූ සාහිත්‍යකරුවන්ගේ කෘති සම්මානය සඳහා සලකා බැලේ.
ප්‍රමාණික උගත් සමීක්ෂණ මණ්ඩලයක් මගින් තෝරනු ලබන කෘති 2015 සැප්තැම්බර් මාසයේ පවත්වන උත්සවයක දී සම්මානයට පාත්‍ර කෙරේ. මීට සමගාමී ව 2014 වසරේ මුද්‍රණයෙන් එළි දැක් වූ පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක කෘතිඅතරින් එක් කෘතියක් සම්මානයට පාත්‍ර කිරීමට කටයුතු යොදා තිබීම ද මෙම සම්මාන උළෙලේ විශේෂත්වයකි.
මෙම සම්මානය සඳහා සලකා බැලීමට තමන්ගේ කෘති ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාහිත්‍යකරුවන්ට සහ ශිෂ්‍ය හිෂ්යාවන්ට පහත දුරකතන අමතා විස්තර ලබා ගත හැකිය.
0774606900- ගුණසිරි 0725022970- තිඹිරි 0715316568- අනුරසිර