උල්පතෙන් අලූත් ගඟක් -සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල 2015

Published in කලා
Monday, 08 June 2015 17:57

2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbitlanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිවයිනේ ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශන සමාගම් අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දි 2014 වසර තුළ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය
සංග‍්‍රහය මුද්‍රණයෙන් එළි දැක්වූ සාහිත්‍යකරුවන්ගේ කෘති සම්මානය සඳහා සලකා බැලේ.

ප‍්‍රමාණික උගත් සමීක්ෂණ මණ්ඩලයක් මගින් තෝරනු ලබන කෘති 2015 සැප්තැම්බර් මාසයේ පවත්වන උත්සවයක දී සම්මානයට පාත‍්‍ර කෙරේ. මීට සමගාමී ව 2014 වසරේ මුද්‍රණයෙන් එළි දැක් වූ පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක කෘතිඅතරින් එක් කෘතියක් සම්මානයට පාත‍්‍ර කිරීමට කටයුතු යොදා තිබීම ද මෙම සම්මාන උළෙලේ විශේෂත්වයකි.

මෙම සම්මානය සඳහා සලකා බැලීමට තමන්ගේ කෘති ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාහිත්‍යකරුවන්ට සහ ශිෂ්‍ය හිෂ්‍යාවන්ට පහත දුරකතන අමතා විස්තර ලබා ගත හැකිය.

0774606900- ගුණසිරි 0725022970- තිඹිරි 0715316568- අනුරසිර

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us