මහාචාර්ය සුචරිත ගම්ලත් අනුස්මරණය

Published in කලා
Friday, 06 March 2015 15:56

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අපෙන් සමු ගෙන ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අනුස්මරණ උත්සවය 2015 මාර්තු 10 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි දී ප්‍රවීණ නාට්‍ය්‍යය හා සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාි‘ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ දී මුහුණ දෘමට සිදුවන ගැටලු නිරාකරණය’’ මැයෙන් දේශනයක් පවත්වනු ලබන අතරි‘පැදි මිණි ආර’’ ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පරිවර්තනය කළ සුමධුර ගීත රසවිඳීමේ අවස්ථාවක් ද සලසා ඇත. ඒ සමග ම එම දේශනය සහ ගීත රසවින්දනය පිළිබඳ සුහ සංවාදයක් පැවැත්වීමට ද බලාපොරොත්තු වෙමු.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාට සහ සාහිත්‍යයල සෞන්දර්ය සහ විප්ලකාරිත්වය අගයන සියලු සහෘදයන්ට ආරාධනා කරමු.

සංවිධානය- සුචරිත ගම්ලත් සහෘද සංසදය - දුරකතන- 0112892099

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us