සිංහල සිනමාවේ 68වන ඡන්ම දිනය අදයි

Published in කලා
Wednesday, 21 January 2015 13:28
සිංහල සිනමාවේ 68වන ඡන්ම දිනය අද (21)ට යෙදී තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් අද ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ.
 
ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස 'කඩවුණු පොරොන්දුව' තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව 'අපි මැරෙන්නෙ නෑ' චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත.
 
එමෙන්ම අද සවස 5.30ට ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ 'හාර ලක්ෂය' චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී තිරගත කිරීමට ද නියමිතය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us