2021 එජාප ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී
2021 වසරේ පැවැත්වීමට නියමිත මීලඟ ජනාධිපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අගමැති ධුර එජාප අපේක්ෂකයා ලෙස මේ වන විට එජාපයේ ප්‍රබලයන් ගනනාවක් ලක ලැහැස්ති වුණද එජාපයේ දේශපාලන මතය හා එම පක්ෂය නියෝජනය කරන සමාජ පංතිය අනුව ඒ වෙනුවෙන් පෙනි සිටිය හැකි හොඳම අපේක්ෂකයා විය හැක්කෙකු එජාපය තුල නොවීම සහ එජාපය තුල මේ වන විට ගොඩ නැගී ඇති නායකත්ව කල්ලි සටන අනුව එජාපය බෙදි වෙන්වී යාම සමහන් කළ හැකි නායකත්වය ලෙස හොඳම තේරීම වන්නේ වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බවට එජාපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු එජාප නායකත්වය ට යෝජනා කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

