මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය අයාලේ යන්නට ජනපතිගෙනුත් තල්ලුවක් ?
මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුව ද එම මාර්ගය ඉදිකරමින් සිටින චීන සමාගමටම පැවරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අනුමැතිය ලබා ගන්න විට එම ව්‍යාපෘතිය ඉංජිනේරු උපදේශක සේවා සැපයීම බාරව සිටි 'ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාල'යේ කණ්ඩායම් නායක ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්රම් මහතාව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම සැකකටයුතු සිදුවීමක් බව එම කාර්යාංශ නිලධාරීන් පෙන්වා දෙයි.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...