රේ.අබේවර්ධන පත්කිරීම නරියට කුකුල්ලු බාර දුන්නා වාගේ වෙයිද ?

Published in පුවත්
Friday, 05 May 2017 17:06

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපතිවරයා ලෙස එම වෙළඳපොළ හා ගනු දෙනු කරන පෞද්ගලික තැරව්කාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු වන මොහාන් රේ අබේවර්ධන මහතා පත්කිරීම වැරදි පුර්වාදර්ශයක් බවට චෝදනා නැගෙමින් තිබේ. රේ අබේවර්ධන මහතා ද (05) සිට එම තනතුරෙහි කටයුතු කරයි.

ld add copy

Latest News

අද කොහොමද ?

අද කොහොමද ?

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

Connet With Us