එක් වී මරණ​, වෙන් වී මරා ගන්නා...කුණු දේශපාලනය.​

Published in පුවත්
Friday, 28 April 2017 12:21

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත.මැති ඇමැතිවරු,මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති.මහින්ද පාලනයට මේ කුණු කන්ද සඳහා විසඳුම් තිබූ බව කියැවේ.ඒ අතර මානව හිමිකම් කඩවීම් නිසා ජිනීවා යන කතාද ඇසෙයි.සාමනේර කන්ද නාය ගිය විටද රටතුළ තිබුනේ මෙවැනිම ගාලගෝට්ටියකි. ලංකා දේශපාලන ඉතිහාසයේ කුණු කඳු හා ඒවාට යටවී අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත​ ජීවිත විනාශයන් ගැන විමසා බලන්නේනම් යමෙකුට මෙය අලුත් අත්දැකීමක් නොවන්නේය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us