මෙරට බෝග වගා විනාශයි. ඉන්දියානු බීජ ලංකාවට. රේගුව අවසර දීලා !

Published in පුවත්
Monday, 05 February 2018 23:11

මෙරට බෝග විනාශ කළ හැකි බීජ වර්ග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය චෝදනා කරයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us