සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්
Published in
පුවත්
Saturday, 20 July 2019 23:03
එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එජාපය අභ්‍යන්තරයේ ගොඩනැගී ඇති බල පොරය පැහැදිලිවම දෙපාර්ශ්වයක් අතර කුලල් කා ගැනීමක් බවට විතැන්ව තිබේ. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙක් විය යුතුද යන්න ගැන පසුගිය කාලයේ පැවැති සංවාද විසංවාද තීරණාත්මක කඩඉමකට ගෙන ආවේ මංගල සමරවීර ඇමැතිවරයා විසින්ය.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...