හේමසිරිගේ ඔලිම්පික් බූදලයේ ගසා කෑම හෙළිවෙයි
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2013 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇති අතර ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) 75වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 52ක්ද එන්.ඕ.සී. යේ සාමාජික සංගම් අතර බෙදා දීම සඳහා තවත් රුපියල් ලක්ෂ 23.5ක්ද වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් 2013 වසරේදී දෙන ලද මුදල්වලට සිදුවූයේ කුමක්ද? යන්න විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ගේ ප්‍රධාන කරුණු අතර වෙයි.
Latest News

රාජ්‍ය ප්‍රතිපත්තියට අකුල් හෙළන ලංකා බැංකුවේ නිලධාරීන් ගැන විමර්ශන ආරම්භ වෙයි
ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...